10 Minute Mail
තාවකාලික
ඉ-මේල් ලිපින සාදා දේන " ටෙන් මිනිට් මේල් "

නොයෙක් වෙබ් සේවා වලින්
ප්රයෝජන ගන්නට එම වෙබ් අඩවිවලට පිවිසෙන විට සක්රිය ඉ-මේල් ලිපින ඉල්ලා
සිටින වෙලාවල් තිබේ. එවිට තමාගේ ඉ-මේල් ලිපිනය ලබා දිමට අකමැතිනම් මෙම සේවයෙන් සක්රිය
තාවකාලික ඉ-මේල් ලිපිනයක් ලබා ගත හැක.